She is not right. She is only adapted to the current system. But it is not the right thing and she also know that. Thats why she gave up her life at the end. Right thing is educate the public and show them the power of their vote. Thank you ❤️❤️😍 හැමදාම එන්න අපේ videos බලන්න... 😇
@@cinemaplusSL but not easy to change the mind set of people in India easily until they embrace myth and all. Feudalism is still active. System change is no so easy as we think. Those who come against their system they can't survive. That's what Wanni deviated from his fathers policies although it's against to her consciousness. Anyway good movie although our views are contradictory. Thank you very much bringing us nice movies❤🧡💛💚
Review eka Supiri Ayye ❤❤
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ඒක ලංකාවේ උන්ට ගහපු එකක් වෙන්න බැරිද 😅😅😅😅😅
අපේ කියලත් ලොකු වෙනසක් නෑ. අසල්වැසියෝනේ ඉතින් 😐
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
සුපිරි ❤
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ඇත්ත. මිනිස්සු වෙනස් වුුනේ නැත්නම් කරන කිසිම දේකින් වැඩක් වෙන්නේ නෑ. 🥲
ඔව්. ඒක හරි. තනි මනුස්සයෙක්ට කරන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි.
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
අවසානය මාර දුකයී.🥺🥺🥲🥲😢😢😢
Hmmm ow
\Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
මාරම ගති❤
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
හරිම දුක හිතෙන වා අවසානය
ඔව්. ඒක ඇත්ත. හැබැයි එතන හිතන්න දේවල් ගොඩක් ඉතුරු වෙනවා.
ගොඩක් thanks comment එකට ❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Ane harima dukaiii abi marunane
😔 ඔව්. දුකයි
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
1 Comments💕
Here Waani is correct. She gives what people want. People are the decisive factor.
She is not right. She is only adapted to the current system. But it is not the right thing and she also know that. Thats why she gave up her life at the end.
Right thing is educate the public and show them the power of their vote.
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
@@cinemaplusSL but not easy to change the mind set of people in India easily until they embrace myth and all. Feudalism is still active. System change is no so easy as we think. Those who come against their system they can't survive. That's what Wanni deviated from his fathers policies although it's against to her consciousness.
Anyway good movie although our views are contradictory.
Thank you very much bringing us nice movies❤🧡💛💚
You are right.Although changing the system is not easy,adapting to the wrong system is not the right thing.@@cinemaplusSL
අන්තීමට සිද්ධ වෙන දේ හැඳින්වීමෙන්ම දැනගත්තු නිසා වීඩියෝ එක බැලුවේ නෑ. හිතේ කුතුහලයක් නැතිව කතා බලලා වැඩක් නෑ. අවසානයට වරදකරුවන් වෙන්නේ කවුදැයි මීළඟ කතා වලදී කලින් කියන්න එපා. එහෙම බලලා වැඩක් නෑ.
හැබැයි ඕකේ අන්තිමේ වෙන්නේ මුල ඔයා හිතන දේ නෙවෙයි. පුළුවන් නම් අන්තිම විනාඩි 2 වගේ විතරක් බලන්න.
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
😪🖤
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Wanige widiya hodayi minissunta
හොඳයි නෙවේ. හැබැයි අපේ මිනිස්සු ඒකට හුරු වෙලා. 😥
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
අනේ දුකයි අවසානය 😢
ස්තුතියි කමෙන්ට් එකට.හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න.❤❤👍👍🙏🙏🔥🔥
ලංකාවේ ඉන්න සමහර කල කාන්නීත් ඔහොම තමා...
ඔව්. අපේ ගොඩක් මිනිස්සු ඇත්තටම හිතන්නේ එදා වේල ගැන විතරයි. හැබැයි මිනිස්සු කාලයත් එක්ක තේරුම් ගන්නවා. එදාට මේ ක්‍රමය වෙනස් වෙයි. එතකල් තමන්ගේ කොටස ඉෂ්ට කරන එක තමා හැමෝගෙම වගකීම.
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
@@cinemaplusSL මං හැමදාම ඔයාගේ පිල්ම් රිවිව් බලනව... හොදට වැඩේ කරනවා ජයවෙවා... බුදු සරනයි ❤❤
Me election seen eka vijeyge film ekakath thiyenwane...🙁
එහෙමද.... ඒක නම් දන්නේ නෑ. හැබැයි මේක remake එකක් නම් නෙවෙයි.
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ඔව් සර්කාර් ෆිල්ම් එකේ තිබ්බ
❤️❤️
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
👍👍👍👍👍👍👍👍
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
The reality 🙂
Yes of course. Same as here. 😔
ගොඩක් thanks ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
Pudumai Tamil film ekak oya widiat iwara una
ඔව් නේද. අවසානය සාමාන්‍ය tamil movie එකක වගේ නෙවෙයි. 🤗
Thank you comment එකට...❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
💞💞💞
❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
🥺🥺🥺
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
අනුන්ට ඕනවට වඩා උදව් කරන්න ගියාම ඔහොම වෙනවා
බොහොම ස්තුතියි.🙏🙏🙏🙏
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න.❤❤❤
මං මේ film ek 10k vithara beluwa
ඔව් ඇත්තටම බලන්න වටින movie එකක්.
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
ඇයි අබීව මැරුවෙ පවූ
මොනව කරන්නද???😀😀
බොහොම ස්තුතියි.🙏🙏🙏🙏
හැමදාම එන්න අපේ වීඩියෝ බලන්න.❤❤❤
අයි අභීව මැරුවෙ
ඒකෙන් අදහස් කරන්නේ සමාජය වෙනස් කරන්නේ නැතිව තනි මනුස්සයෙක්ට කිසිම දෙයක් කරන්න බෑ කියන එක.
එහෙම කරන්න හදන හැම වෙලාවෙම සමාජය විසින්ම ඒ මනුස්සයාව නැති කරලා දානවා.
මොකද එහෙම කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක අනිත් අයගේ පැවැත්මට තර්ජනයක්
ගොඩක් thanks comment එකට ❤️❤️🤗
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
මෙතනදි අභි හදන්නේ හැමෝටම සාධාරණ විදියට සලකන්න. ඒත් ගොවියෝ උත්සාහ කරන්නේ එයාලට අවස්ථාව ලැබුන වෙලාවේ වැව සම්පූර්ණයෙන්ම අල්ලගන්න. අභි ඒකටත් විරුද්ධ වෙනවා. ඉතින් එයාව මරලා දානවා
@@cinemaplusSL ගොඩක් ස්තූතී reply කරාට.හැමදාම වීඩියෝ දානකන් ආසාවෙන් බලාගෙන් ඉන්නෙ ❤️
Melo rahak na
අඩුපාඩුව මොකද්ද කියලා යන්න.. අපි ඒක හදාගන්නම් ඉස්සරහට
ගොඩක් thanks comment එකට ❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
මුල්ටික හොඳනිසා බැලුවෙ. මේවගෙ ගොබ්බ කතා දාන්න එපාඕයි. හොඳ අවසානයක් නැති ගොබ්බ රෙද්දක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නෙ රෙද්දක් ඇඳගෙනද. උදව්වක් විදියට අන්සබ්ස්ක්‍රයිබ් කරන්නන් ඕනෙනන්. දවසම කෑව.
අවසානය හොඳ නැති උනත් ගොඩක් වෙලාවට ඇත්ත ඒ විදිය තමයි. පුළුවන් නම් කතාවේ තියන අර්ථය තේරුම් අරන් බලන්න.
ඒකෙන් ඔයාගේ mind එක අවුල් ගියා නම් ඇත්තටම sorry.
Thank you comment එකට...❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
MathrukWa mokatada demme
ඇයි brother? 🤔
ගොඩක් thanks comment එකට ❤️❤️
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
❤❤❤
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇
❤
❤❤❤
Thank you ❤️❤️😍
හැමදාම එන්න අපේ videos බලන්න... 😇